පාර්ලිමේන්තු මංගල සැසිවාරයදා ජනරාල් ගේ රහසිගත ප්‍රවෘත්ති සාකච්ඡාව මෙන්න


ජනරාල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවට ගියේ වි‍හේෂ හමුදා පොලිස් රැකවරණ මධ්‍යයේය.ඔහු යන යන තැන පසුපසින් හැමතැනකටම විශේෂ ආරක්ෂාවක් යෙදවිණි.පාර්ලිමේන්තුවේදී එහු හමුවන හා කථාබස් කරන පුද්ගලයන් ගැන විශේෂ අවධානයක් යොමු කෙරිණි.වෙනදා පාර්ලිමේන්තු සැසියකදී සජීවී රෑපවාහිනී විකාශයක් ක්‍රියාත්මක වූවද මෙවර එයද නවත්වා දැමූයේ ජෙනරාල් නිසාය.කෙසේ හෝ පාර්ලිමේන්තු දිනයේ සවස තුන පමණ වන තුරැම ජනරාල් වරයා පාර්ලිමේන්තුවේ රැදී සිටියේය. එදින මෙරට ක්‍රියාත්මක විද්‍යුත් නාලිකාවක මාධ්‍යවේදීයෙකු වෙත රහසේම සම්මුඛ සාකච්ඡාවක් දෙන්නට ජෙනරාල් වරයාට හැකියාව ලැබිණි. මෙම සම්මුඛ සාකච්ඡාවසම්පූර්ණ යෙන්ම Lankaenews හි අද පෙරවරැවේ පළවිය. පහත දැක්වෙන්නේ එම දුරකථනය මගින් ඔහු හා කල සාකච්ඡාවට අදාල සබැදියයි.

http://www.lankaenews.com/Sinhala/news.php?id=13256

පහත සබැදිය හරහා ජෙනරාල් වරයාගේ පාර්ලිමේන්තු මංගල කතාව කියවිය හැක.

http://www.lankaenews.com/Sinhala/news.php?id=13226

Comments